Tuesday, February 12, 2013

මව් සෙනෙහස...


මිනිසාටත් තිරිසනාටත්
එකසේ දැනෙන
අපරිමිත මවු සෙනෙහස...
ඔබටද මටද
එලෙසම උන්ටද 
.
.
.
.
පොදුය