tag:blogger.com,1999:blog-1463181241466802543.post4756075139788478344..comments2022-12-16T19:16:22.616-08:00Comments on පැහැසරණී: අපි නොකළ වරදකට අපට දඩුවම් නොකර, තාත්තා විතරක්ම අනේ ආපහු දෙන්න! කේ. ටී. http://www.blogger.com/profile/02034317705869291875noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1463181241466802543.post-75090420661104584112014-12-27T14:47:44.310-08:002014-12-27T14:47:44.310-08:00ඊයේ මා ජීවත්වන රටේ සුනාමි ගැන ගොඩාක් කතා වුනා. තාය...ඊයේ මා ජීවත්වන රටේ සුනාමි ගැන ගොඩාක් කතා වුනා. තායිලන්තයේ, ඉන්දුනීසීයාවේ ලංකාවේ හා බොහෝ තැන්වල සිහිකිරීම් ගැන කතාවුනා. ඒත් අද ආපහු පත්තරේ බලද්දි මට මොකක්දෝ මන්දා මහ අමුතු හැඟීමක් දැනුනා. අර මුලින් කියපු රටවල පිටු පිරෙන්න සුනාමි සිහිකෙරෙද්දි අපේ රටේ බොහොම ලාවට පින්තූරයක් දෙකක් අප්ඩේට් වෙලා තිබුනේ සමහරවිට මිය ගිය අයට වඩා ඡන්ද උණුසුම වැඩියිද මන්දා කියලා මට හිතුනා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-54495855867872409002014-12-26T17:29:47.187-08:002014-12-26T17:29:47.187-08:00සංසාරේ දුක වටහා ගන්න බලන්න ඇහැට එන කඳුළු අතරින්.....සංසාරේ දුක වටහා ගන්න බලන්න ඇහැට එන කඳුළු අතරින්... , අපේ බුදුන් බෝසත් ලේනා වෙලා ඉන්න කොට පවුල දරුවෝ බේරගන්න වල්ගේ තෙමලා ගොඩට විසිකරමින් මුහුද හින්දවන්න හැදුවා..? අපිට දුක ජය ගන්න එකම මග මේ වගේ අසරණයින්ට උදවු කර පින් රැස් කරමින් දහමින්ම පිහිට ..පිළිතුරු සෙවීමයි..<br />Lankawe hati ehemayi ' kiyala nikam inna epaa Kusu.., ewa wenas karanna oyaalage 'Skills' yodawanna...- vishviChathurangahttps://www.blogger.com/profile/07764730203716481162noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-28685240678500917612014-12-25T20:22:44.068-08:002014-12-25T20:22:44.068-08:00මේ ලංකාවේ හැටිය............................... මේ ලංකාවේ හැටිය............................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com