tag:blogger.com,1999:blog-1463181241466802543.post9013953492396046917..comments2022-12-16T19:16:22.616-08:00Comments on පැහැසරණී: ඊළඟ දිනයේ ඔහු එනතුරු සුරංගී මඟ බලමින් සිටියාය. නමුත් ඔහු ආවේ නැත...කේ. ටී. http://www.blogger.com/profile/02034317705869291875noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1463181241466802543.post-37540941606111915732014-08-08T05:09:36.644-07:002014-08-08T05:09:36.644-07:00ගීත්.. මේ යථාර්ථය බිය නතිව කොන්දක් සහිත මිනිසෙකු ල...ගීත්.. මේ යථාර්ථය බිය නතිව කොන්දක් සහිත මිනිසෙකු ලෙස මෙසේ පළකිරීම ගැන ඔබට මාගේ ප්‍රණාමය.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-34950522562650416162014-08-08T05:08:28.460-07:002014-08-08T05:08:28.460-07:00මං දන්නවා පත්තරේ උඹට මොනතරම් වේදනාවක් දැනෙනවා ඇත්ද...මං දන්නවා පත්තරේ උඹට මොනතරම් වේදනාවක් දැනෙනවා ඇත්ද කියලා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-13044178134497244252014-08-05T23:58:44.979-07:002014-08-05T23:58:44.979-07:00අහක බලන් නොගියට පින් :) !අහක බලන් නොගියට පින් :) !Kusu Thttps://www.blogger.com/profile/03921539153177031991noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-30024073410597504342014-08-05T23:58:37.551-07:002014-08-05T23:58:37.551-07:00දිග වැඩි බව මටත් තේරුණා. නමුත් ඉවත් කරන්න දෙයක් හි...දිග වැඩි බව මටත් තේරුණා. නමුත් ඉවත් කරන්න දෙයක් හිතාගන්න අමාරු උනා.

Kusu Thttps://www.blogger.com/profile/03921539153177031991noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-25459395829842078282014-08-05T20:13:59.376-07:002014-08-05T20:13:59.376-07:00දිග වැඩි වුණත් බොහොම වටිනා අපූරු ලිපියක්...
ප්‍රේම...දිග වැඩි වුණත් බොහොම වටිනා අපූරු ලිපියක්...
ප්‍රේමකීර්ති වගේ මිනිස්සුන්ව මරල දාන්න නියෝග කරපු පාලකයො මොනතරම් මුග්ධ වෙන්න ඕනද...
ඊටත්
උදේ හවා මන්තරයක් වගේ ප්‍රේමකීර්තිගෙ නම ඇහෙද්දි එයාගෙ දුවට කොයිතරං නං දුකක් ඇද්ද..
ආපහු හදන්න බැරි වැරදි...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-63008941075711384152014-08-04T15:12:19.003-07:002014-08-04T15:12:19.003-07:00අනිවාර්යෙන්ම.දුවෙක් වැඩියෙන්ම ආදරේ වෙන්නේ සාමාන්‍ය...අනිවාර්යෙන්ම.දුවෙක් වැඩියෙන්ම ආදරේ වෙන්නේ සාමාන්‍යයෙන් තාත්තාට.එහෙම බලද්දි සුරංගි හරිම පව්.:(
අගය කළ යුතුදේ අගය කරන්න ඕන නේ:) අනික ඔයා ලස්සනට ලියනවා.දැකලා අහක බලං ගියොත් බ්ලොග් ලෝකයේ පැවැත්මට මොකද වෙන්නේ..තව ලියන්න..ඔයාට එච්චර කමෙන්ට්ස් ආවේ ඔයාගේ නිර්මාණයේ ලස්සන නිසා..ඒක ඔයාගේ දක්ෂතාවය.:)තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-42741832007766329572014-08-04T01:56:24.823-07:002014-08-04T01:56:24.823-07:00මට ඇයට කතා කරද්දී ඇඬුම් එන්න ගියා. ඔහු වැනි පියෙක්...මට ඇයට කතා කරද්දී ඇඬුම් එන්න ගියා. ඔහු වැනි පියෙක් අකාලයේ අහිමි වීම කොයිතරම් පාඩුවක් වෙන්න ඇතිද?
අනික, ඔයා කලින් පොස්ටුවට දුන්නු අප් එක නිසා තමා මේක හොඳට ලියවුනේ. නැත්තන් හරි දිනේට පොස්ට් නොවෙන්නත් තිබ්බා. ස්තුතියි තනි තරුව.

Kusu Thttps://www.blogger.com/profile/03921539153177031991noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-79152793982478176202014-08-03T22:50:53.969-07:002014-08-03T22:50:53.969-07:00සංවේදී සටහනක් කුසුම්...එදා ඇයට කොහොම දැනුනාද කියා ...සංවේදී සටහනක් කුසුම්...එදා ඇයට කොහොම දැනුනාද කියා හිතනකොටත් හිත බරයි..:( ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නේ මිය යා යුතු නැති කෙනෙක්.ඒ සිදුවීම වෙද්දී හුඟක් පොඩි වුණත් ඔහුගේ නිර්මාණ ඔහු ගැන කතන්දර අහන දකිනකොට පපුව රිදෙනවා..කොහොමවුණත් ඔහු අමරණීයයි..තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-69045866180258893542014-08-01T20:48:56.283-07:002014-08-01T20:48:56.283-07:00ජිවන, ඔබ මේ කතා කරන්නේ ජවිපෙ ගැන බවට සැකයක් නැහැ. ...ජිවන, ඔබ මේ කතා කරන්නේ ජවිපෙ ගැන බවට සැකයක් නැහැ. ඔවුන් ඒ කාලයේ කළ අනෙකුත් මිනී මැරුම් හෙළා දකින්න මම නම් මොහොතක් වත් පැකිලෙන්නේ නැහැ. එහෙත් ප්‍රේම් ගේ මරණය සිද්ධ කළේ ඔවුන් නොව, වත්මන් ගුවන් විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ බව දැන් ප්‍රසිද්ධ රහසක්. ඒ බවට ඔහුට චෝදනා එල්ල කරන්නේ අන් කිසිවෙක් නොවෙයි. ප්‍රේම් ගේ බිරිඳ වන නිර්මලා ද අල්විස් මහත්මියයි. ඇය ඒ බව 31 වෙනිදා පවත්වන ලද ප්‍රේම් ගුණ සමරු උත්සවයකදී සියලු දෙනා ඉදිරිපිට ජනාධිපති ගේ මුහුණටම කියා තිබුණා. මේ කුරිරු ඝාතනයේ වගකීම ජවිපෙ මත පටවන තාක් කල්, සැබෑ මිනීමරුවාට දඬුවම් ලබා දීමේ හැකියාව ඇහිරෙන නිසයි මේ බව කියන්නට අදහස් කළේ. Anonymoushttps://www.blogger.com/profile/14418132418679882153noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-88075132381635514722014-08-01T20:48:34.184-07:002014-08-01T20:48:34.184-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/14418132418679882153noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-1772963581547587912014-08-01T08:15:22.252-07:002014-08-01T08:15:22.252-07:00ඒක ඇත්ත. නමුත් තව කෙනෙකුගේ ජීවිතයක් උදුරගන්න තවත් ...ඒක ඇත්ත. නමුත් තව කෙනෙකුගේ ජීවිතයක් උදුරගන්න තවත් කෙනෙකුට අයිතියක් නෑනේ....Kusu Thttps://www.blogger.com/profile/03921539153177031991noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-78536871625834809962014-08-01T07:33:23.381-07:002014-08-01T07:33:23.381-07:00මේ ගැන කතා කරන්න මං ආස නෑ
මොකද විශාල කලකිරීමක් ඇති...මේ ගැන කතා කරන්න මං ආස නෑ
මොකද විශාල කලකිරීමක් ඇතිවෙනවා
පිස්සුබලු විප්ලවවාදීන් යැයි
කියාගන්න උන් ගැනdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-81202107974883464202014-08-01T02:42:10.967-07:002014-08-01T02:42:10.967-07:00ඇත්තට ම 1989 දී මරා දැමුනේ මිනිස්සු විතරක් නෙමෙයි....ඇත්තට ම 1989 දී මරා දැමුනේ මිනිස්සු විතරක් නෙමෙයි. රටේ අනාගතයයි. රටේ නිර්මාණශීලීත්වයයි. ඉදිරිගමනයි. ....

ඒත් ඒ දේශපාලයට ඒක තේරුණේ නැහැ. ඔවුන්ට අනුව මිනිසුන් මරා දැම්මා.. නමුත් ඒ මිනිසුන් තුළ තිබුණු මහා දැනුමක්, හැකියාවක් අපිට අහිමි වුණා. ප්‍රේම් අද වෙනකල් හිටියානම් ඔය ගරු කරන්න දගලන උන් බහුතරය ඔහුට බැන බැන ඉදිවී. ඔහු වයසට ගොස් ජීවිතය අමාරුවෙන් ඇදගෙන යාවී. හැබැයි ඔහු අතින් ලියැවුණු අකුරු වැල් නිසා ලස්සන ගීත ගොන්නක් අපේ කන් පිනවාවි.... ඉතින් මට අනුව නම් ඔහු දැන් සාමයෙන් සැතපෙනවා ඇති..................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-20251098750452596442014-07-31T22:33:03.762-07:002014-07-31T22:33:03.762-07:00අද හිටියානම් කොයිතරම් විශ්ෂ්ඨ නිර්මාණ ඇතිවෙන්ට තිබ...අද හිටියානම් කොයිතරම් විශ්ෂ්ඨ නිර්මාණ ඇතිවෙන්ට තිබුනාද?Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-1463181241466802543.post-12347479663446343712014-07-31T16:56:34.248-07:002014-07-31T16:56:34.248-07:00ඔබට සුභ රාත්‍රියක් සහෘදයානනි … !!!!!!!!ඔබට සුභ රාත්‍රියක් සහෘදයානනි … !!!!!!!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com