Friday, September 19, 2014

එම්බා ඔරලෝසුව!

...
අල්ලා නතර  කරගන්නට
හිතෙන විට
පසු නොබලා දුවන
උඹේ කටු 

වේගෙන් යන්න යැයි කී විට
ඉබි ගමන් යන්නේ 
ඔච්චම් කරන්නද 
මට
කාලය මා පරදවන වග දැන  
...

7 comments:

  1. අම්මප සහතික ඇත්ත...

    ReplyDelete
  2. වැඩ තියන කාලෙට ඔරලෝසුව පට්ට දිවිල්ලක් දුවන්නේ.
    වැඩ නැති කාලෙට කොච්චර කටු කැරකුනත් එකම තැන

    ReplyDelete
  3. ඉස්කෝලේ පන්තියේ ඉන්නකොට පීරියඩ් එකේ විනාඩි හතලිහ ගියේ නැති ඔරලෝසුව දැන් දුවනවා හැටට හැටේ.. අම්මපා ඇත්ත

    ReplyDelete
  4. හෙක් හෙක්...
    මං හිතන්නෙ අපි කාටත් තියෙන්නෙ එකම අවනඩුව

    ReplyDelete
  5. නියමයි..........

    කතාව ඇත්ත ලෝකය ඔහේ යනවා. අපිට තමයි ප්‍රශ්ණ තියෙන්නේ............ ලෝකය එහෙමමයි...................

    ReplyDelete
  6. බලාගෙන ගියහම පොදු ප්‍රශ්නයක් නේ :D

    ReplyDelete