Tuesday, February 2, 2016

(අ)සම්පුර්ණ








'සම්පුර්ණ'
මිනිසෙකු සොයා
හති වැටී ඔබ
දිගු ගමනක...

අසම්පුර්ණ ඔබ
සම්පුර්ණව දකින මම
හුදෙකලා වී
එකම තැන! 

2 comments:

  1. තමන් ළඟ තියෙදෛ් ඇත්තටම වටිනව කියල සමහර අයට නොපෙනෙන එකයි අවුල නෙහ්

    මනුස්ස ස්වභාවය නෙ
    ලස්සනයි කවිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ් :) දුවන මුවෝ දැකල නෙලපු පලා අගේ නැතිව යන සිද්දියක් තියෙන්නේ

      Delete