සිරින්ජරයේ අසාපන්බීඳුණු හදවත නසාපන්රහසෙ විඳවපුමැරුණු හද ගැනකාට හෝ යළි කියාපන්දුකම හිමි වූදුකෙම මියගියමගේ හදවත ගැන කියාපන්
ඒක හරි.......... කතා කරන්න බැහැනේ.....
ලස්සනයි.සිංහල බ්ලොග්ගල.
ReplyDeleteසිරින්ජරයේ අසාපන්
බීඳුණු හදවත නසාපන්
රහසෙ විඳවපු
මැරුණු හද ගැන
කාට හෝ යළි කියාපන්
දුකම හිමි වූ
දුකෙම මියගිය
මගේ හදවත ගැන කියාපන්
ඒක හරි.......... කතා කරන්න බැහැනේ.....
ReplyDeleteලස්සනයි.
ReplyDeleteසිංහල බ්ලොග්ගල.