Saturday, October 20, 2012

අයිතිය

 
 
මා ගත කරන ජීවිතය මැන බැලීමට ඔබට ඇති අයිතිය කුමක්ද? මා සර්ව සම්පූර්ණ අයෙකු නොවන බව මා දන්නවා. මම ජීවත් වන්නේ එවැන්නෙකු වීමටත් නොවෙයි. නමුත් අන් අයට ඇගිල්ල දිගු කිරීමට පෙර ඔබේ දෑත පිරිසිදු දැයි සැක හැර දැනගන්න. - බොබ් මාලි(1945-1981)

No comments:

Post a Comment