Tuesday, November 13, 2012

නිම නොවන උත්සහය

සියක් වරක් වෙර දරා
අතහැර දැමුවේ
එකසිය එක වෙනි වර
නැගී සිටින්නට තිබු වරමයි ...

වරක් ඇද වැටුනහොත්
තව වරක්  වෙර දරමි
එවර ඇද වැටුනහොත්
යලි  යලිත් වෙර දරමි
නොවේ එහි කිසිදිනක අවසානයක් !

 -නික් වුජිසික්-
                                           



No comments:

Post a Comment