Monday, January 6, 2014

ඔහු-ඇය-මම-ඔබ




 

හේතුවක් නොදන්වා එක් දිනක්
ඇය හැර ගියේය
ඔහු


ඔහු නො එන බව දැනගෙන
කඳුලු සැළුවාය
ඇය

ඇගේ කඳුලු දැක
කඳුලු සඟවා හඬා වැටුණෙමි
මම

හේතුවක් නොදන්වා මමද
හැර දමා ආවෙම්ය
ඔබ

No comments:

Post a Comment