Wednesday, July 9, 2014

බක බක :(





ගෙම්බෙක්මි වලක් නැති
සොයා යන මුදු වැල්ලක්
සැපට ඉන්නට
කපාගන්නට හොඳ වලක්

එහෙට පැන මෙහෙට පැන
හොඳ තැනක් හොයාගෙන
අමාරුවෙන් කැපුව වලෙත්
මේන් තඩි ගෙම්බෙක්

කැපුවොත් අපි වලක්
ගෙම්බෙක්නේ කවදටත් !







 

4 comments:

  1. යාළුවා, මේ බ්ලොග් එක සින්ඩියක එල්ලුවා නම් හොඳා..:)

    ReplyDelete
  2. උත්සහ කළා, නොතෙරුන් කමටද මන්ද සාර්ථක උනේ නෑ

    ReplyDelete
  3. http://maathalangesindiya.blogspot.com/p/contact.html ඔය ලින්කුවට ගිහින් "අඩවිය එකතු කිරීම" කියලා මාතලන්ට ඊයක් යවන්න..එකතු කලාම එයැයි රිප්ලයි එකක් එවයි..:)
    අනික් අයගේ බ්ලොග් පැත්තෙත් ගිහින් බලන්න තව තව ගැජමැටික්ස් අහුල ගන්න පුළුවන් වේවි..ජය වේවා!

    ReplyDelete
  4. හීයක් යැව්වා. බලමු :)
    ස්තූතියි තනි තරුව.
    ඔබටත් ජයෙන් ජයම වේවා!

    ReplyDelete