Wednesday, March 25, 2015

ඕනෑ කර තිබේ!



ඇත්නම් අයෙක් ලොවේ
නිමවන්නට සමත් 
පාට පුයර, සුවඳ විලවුන්

මකන්නට හැකි
වෛර කුයිලය
ඔබේ සියොළඟ නැඟෙන

වසන්නට හැකි
ක්‍රෝධ රේඛා
ඔබේ මුහුණේ ඇඳුනු

ඕනෑ කර තිබේ ඔහු
ලෝකය ලස්සන තැනක් කරන්නට!

2 comments:

  1. හොයාගන්නට හැකි වෙතොත් දවසක
    කියන්නකො අපිටද
    ඉන්නව මෙහෙත් අම්බානෙක
    ඒ වලින් මේකප් දාන්නට

    ReplyDelete
  2. එකෙන්ම මාත් ඕඩර් කරනවා දුසිමක්...

    ReplyDelete