Thursday, October 24, 2013

තවම ඔබ නොපමාය

දැන දැනම අනතුරට - අත වනන සොහොයුරිය
මිරිඟු දිය පසුපසින් - දිව නොයන් මුවැත්තිය
දහසකුත් රකුසන්ය- ඔබව ගිල දමන්නට
තවම ඔබ නොපමාය-නියම මඟ සොයන්නට!
2012.01.04

No comments:

Post a Comment