Friday, October 25, 2013

බාධාව

ගිහිගෙයින් නික්මෙන්න
වන ගතව තනිවෙන්න
හිමි හිමින් මෝදු වුණු
පුංචි ආශා කැකුළු
නොපිබිදිම මැළැවුණේ...

ගඩොලින් ගඩොල බැඳි
තවත් එක් ගිහි ගෙයක
වත්ත කෙළවර පුංචි පඳුරක
සුවඳවත් පොඩි රෝස කුසුමක්
පිපී නැලැවෙන නියාවෙනි...


No comments:

Post a Comment