Wednesday, September 26, 2012

ඇරඹුමට පෙර...

කල්පනා පාරේ තොටේ ඕනෙම තැනක ඉන්න පුළුවන්. කොහේ කවුරු කියන කරන දේකට කල්පනා ඇහැ යොමාගෙන ඉන්නවද කියල කවුරුවත් දන්නේ නැහැ. කොහොම වුනත් කල්පනාගේ ප්‍රයත්නය කොහේදී හෝ කවුරුන් හෝ විසින් වන වැරද්දක් නිවැරදි කරන එක. කල්පනා හැමවිටකම හිතන්න උත්සහ කරන්නේ වැරදි සිදු වෙන්නේ මිනිස්සුන්ගේ නොදැනුවත්කමින් කියලයි. ඒ නිසයි ඇය මේ දේවල් ඔබට කියන්නේ. කල්පනාගේ  බලාපොරොත්තුව ඇගේ කතා අහන දකින කවුරු වුනත් තමන්ගේ වැරදි හැකි පමණින් හදාගනිවී කියලයි. ඔබට එසේ කල හැකි නම් එයයි ඇගේ සතුට...

No comments:

Post a Comment